-part 7-

96 17 0
                                    

මට උවමනා උනත් මගේ ඒන්ජල්ව මේ කෑම්ප් එකෙන් එලියට අරන් ගිහින් වෙනත් ආරක්ශිත තැනක හංගන්න..

ඒත් මං ඉන්න තැන තරම් මගේ ඒන්ජල්ට ආරක්ශාවක් තියෙන තවත් තැනක් නෑ කියලා මට තේරුනා.

කොහොමත් මගේ ඒන්ජල් පවා කැමති උනේ නෑ මගෙන් ඈත් වෙන්න. අවසානෙට එයා පරිස්සමින් ඉන්නවා කියලා මට පොරොන්දු උනාම මට සිද්ද උනා හිත හදාගන්න.

" එදා මගේ කැබින් එකට අර ඔත්තුකාරයා පැනපු එකෙන් මට වාසියක් උනා. එදා මගේ කැබින් එකට පැනලා තිබ්බෙ බ්‍රිතාන්‍ය කිරීටයට වැඩ කරන බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෙක්.

ඌව ප්‍රශ්න කිරීම් වලට භාර දුන්නට පස්සෙ ජනාධිපතිතුමාම මගේ කැබින් එක ඇතුලට මගේ අවසරේ නැතුව කාටවත් ඇතුල් වෙන්න බැරි වෙන්න  ආරක්ශාව වැඩි කරන්න අණ දුන්නා. ඉතින් මට තවත් බය වෙන්න දෙයක් තිබ්බෙ නැ..

මගේ ඒන්ජල් දැන් ආරක්ශිතයි. ඒත් එයාව ඉක්මනටම රුසියාවට එක්ක යන්න ඕනෙ..  "

මේසෙ කෙරවලක දැල්වෙමින් තිබ්බ පොඩි බල්බ් එකේ කහපාට මද ආලෝකයෙන් මගේ ඩයරි එකේ එහෙම ලියපු මම පෑනත් මේසේ උඩින් තියලා ඔලුව හරවලා බැලුවේ ඇද උඩ පොඩි ලමයෙක් වගේ මගේ කොට්ටෙත් පපුවට තුරුලු කරගෙන තොල් දෙකත් උල් කරගෙන නිදාගෙන ඉන්න මගේ පුංචි ඒන්ජල් දිහා.

එයා ඇදගෙන හිටිය එකම ඇදුම වෙච්ච මගේ සුදු ශර්ට් එකත් උඩ ගිහින් එයාගෙ හැඩ ඉනේ ඉදන් පහලට මට සේරම නිරාවරණය කරලා තිබ්බා.

" නිදාගෙන ඉන්න උබ
නිදාගෙන ඉන්න අනික් එවුන්ව ඇහැරවන විදිහ..

ඒක මට තේරුම් ගන්න බෑ මගේ ඒන්ජල්..
උබ නම් දෙවියන්ට වැරදිලා
මේ ලෝකෙට එව්ව සුරංගනාවක්.. "

ඒන්ජල් දිහා බලලා ලාවට තොල් අතරින් එහෙම කෙදිරුව මම ඒන්ජල්ගෙන් ඇස් අරගෙන බැලුවේ මගේ කකුල් දෙක මැද්ද. මට දැනුනා හරි. පොඩි එකා ඇහැරිලා..

ලස්සනට හිනා උන මම ටේබල් ලෑම්ප් එකත් ඕෆ් කරලා මගේ ඩයරි එක ලාච්චුවෙන් දාලා පෑනත් පෑන් රදවනයෙන් දාලා පුටුවත් මේසෙ අස්සට තල්ලු කරලා සේරම පිලිවෙලකට හදලා නැගිට්ටෙ ඇදට යන්න. මොකද දැනටමත් රෑ 12 පහුවෙලා.

𝑂𝑛𝑐𝑒 𝑢𝑝𝑜𝑛 𝑎 𝑡𝑖𝑚𝑒✔︎Where stories live. Discover now