19.

5.8K 814 1.1K
                                    

මේ මොන පින්නයෙක්ද ඒ පාර. දැක්කා නම් පොට්ටයා වගේ යන්නේ නැතුව අහවල් එකටද ඒක දැක්කා කියලා දාන්නේ??? අනික මුට මගේ නම්බර් එක කොහෙන්ද..? තෙනුජයාවත් ප්‍රෑන්ක් එකක් කරනවද දන්නේ නෑ...හැබැයි ඌමනේ කිව්වේ ඇහැ ගහපන් කියලත්..ඒ කියන්න කොටා නෙමෙයි.

මොකාද යකෝ මේ සීනි පින්නයා වගේ හැංගිමුත්තෝ කරන එකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකාද යකෝ මේ සීනි පින්නයා වගේ හැංගිමුත්තෝ කරන එකා...ඌ මාව දැනගෙන චැට් කරනවා නම් මන් ඕකා කවුද කියලා දැනගත්තොත් මුගේ ඇඟේ කෑල්ලක් නැති වෙයිද දන්නේ නෑ...

ඌ මාව දැනගෙන චැට් කරනවා නම් මන් ඕකා කවුද කියලා දැනගත්තොත් මුගේ ඇඟේ කෑල්ලක් නැති වෙයිද දන්නේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් දැන් වෙලාව එනකන් ඉන්න ඕනෙද මේ පකයා මොකාද කියලා හොයාගන්න. අහුවුණා නම් ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්නේ ඕකට මම. ගෑනියෙක් වගේ බ්ලොක් කරන්න එපා කියන්නේ තෝනේ යකෝ කොන්ද පණ නැති එකා වගේ හැංගි හොරා මැසේජ් දාන්නේ. බ්ලොක් කරොත් නිදහසේ ඉන්න නෑ කියන්නේ මූ මොනාද දන්නේ නෑ මන් ගැන හිතාගෙන ඉන්නේ..

 බ්ලොක් කරොත් නිදහසේ ඉන්න නෑ කියන්නේ මූ මොනාද දන්නේ නෑ මන් ගැන හිතාගෙන ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
-  ආදි  -Where stories live. Discover now