විමසුම් !

2.1K 234 43
                                    

අප්ඩේට් එකක් නම් නෙවෙයි. ඔයාලට මේ කතාවේ සිද්ධි සම්බන්ධයෙන් චරිත සම්බන්ධයෙන් පැටලුනු තැන් තියෙනවා නම් අහන්න. මොකද මෙතනින් ඉස්සරහට පැටලිලි එක්ක යන එක අපරාදේ නේ. තාම විසඳුනේ නැති තැන් ඇරුනම ඔයාලට පැටලුන තැන් වගේම ආපු ඕනෙම ප්‍රශ්නයක් අහන්න.

අනික් දේ කීප දෙනෙක්ම 49,50,51 කොටස් මඟෑරල 52 කියවලා ආපහු ගැලපීමක් නැති නිසා බලද්දි තමා අර කොටස් දැකලා තියෙන්නෙ. දවස් දෙකක් ඇතුලේ ඒ හතරම දීපු නිසා ඒවා මඟෑරෙන්න ඇති. ඒකත් පොඩ්ඩක් බලන්න.

එහෙනම් අහන්න ඒවා තියෙනවා නම් අහන්න !

ආර්‍යආත්ම ( Aaryathma )Wo Geschichten leben. Entdecke jetzt