15 වන දිගහැරුම 📚

6.3K 450 21
                                        

" කලර් එක මොකක්ද බන්.."

" බ්ලැක් වගෙ මූන් තිම්..දැන් විසිවාතක් විතර ඔක කිව්වා මතක තියා ගනින් කො.."

" උබ හොයනවා වගෙ එවා නැ බන්..වෙන එකක් ගනින් නැත්තම් එකක් හදලා දියන්.."

" මෙක අන්තිම කඩෙ මෙකෙ නොතිබ්බොත් වෙන දෙයක් අරන් යන්.."

අනිද්දට අශේන් ගෙ උපන්දිනෙ..හෙට නිවාඩු නිසා කොහොමත් ටවුන් එකට එවෙන්නෙ නැ..අනික අශෙන් එක්ක ඇවිත් අශේන් ට තෑගි තොරන්න බැ..ලෙක්ජර්ස් ඉවර වුන ගමන් කසුනාවයි අශේන්වයි දලා මයි ශාවියි ටවුන් අවේ ශාවිට බඩු වගයක් ගන්න ටවුන් යනවා කියලා තඩි බොරුවක් අත ඇරලා..ශාවිගේ බයික් එකේ ටවුන් එකට ඇවිත් කෙලින්ම අවේ පොත් කාඩෙට..අශේන් ඩයරි ලියන්න ගොඩක් ආස කෙනෙක් එයාගෙ උපන්දින තැග්ග විදිහට එයා අසම විදිහෙ ඩයිරි එකක් දෙන්න මට හිතුන නිසා දැන් පැය ගානක් තිස්සෙ කඩ පහ හයකට ගියාත් ඒ වගේ ඩයරි එකක් හොයා ගන්න බැරි උනා..අන්තිම කාඩෙටත් ඇවිත් විසිවෙනි පාරටත් ශාවිට මට ඔනෙ මොන වගේ ඩයරි එකක්ද කියලා එකිගෙ කුරු කුරුවත් අහන් ඉන්න වුනා..

" හම්බුනා..හම්බුනා.."

පොත් රක්කයක් අස්සෙ ඉදන් ශාවි කෑගහද්දි මගේ විතරක් නෙවෙයි කාඩෙ හිටිය ඔක්කොගෙම අවදනෙ ශාවිට ලැබුනා..එක දැකලා ගොං හිනාවක් දලා මං ලගට දුවන් ඇවිත් කලු පාට මූන් තිම් එකෙ ලොක් ඩයිරි එකක් ශාවි මගෙ පැත්තට දික් කරා..

" සොයන්නට හම්බවේ..මං නොහිටින්න කොරයි උබ.."

" හෙව්වට එකට වඩා හොදයි මෙක.. තැන්ක්ස් කෙම්ල.."

" යන් එහෙනම්.."

හදේ තනි මකන්න තරු අහසේ පිරිලා වගෙ හැගිමක් මෙක දකින කොට දැනෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හදේ තනි මකන්න තරු අහසේ පිරිලා වගෙ හැගිමක් මෙක දකින කොට දැනෙනවා..මං එකත් අරන් ගෙදර අවේ නැ..ශාවි අනිද්දට මෙහෙ එද්දි අරන් එන්න කියලා එයා අතේ එක එහේට යැව්වා..නැත්‍තම් ඔක මෙ රහස් පරික්ශක තුමා හොයා ගන්න වැඩි වෙලාවක් යන්නෙ නැ..

ℕ𝕆ℕ𝕀𝕄𝕀 ✔️Where stories live. Discover now