40 කොටස

1K 102 16
                                    


මගෙ ලගට රතු රොස මල් බොකි එකක් අරන් ඇවිත් හිට ගත්ත සුදු බෙබි මට විශ් කරලා බොකේ එක මගෙ පැත්තට දික් කරාම මම එයා දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.

ඇත්තටම අද මගෙ උපන්දිනේ කියලා තිබ්බ වැඩත් එක්කම මටත් අමතක වෙලා ගියා. එත් මම මේ විදිහට හැමෝම ඇවිත් මට විශ් කරලා මාව පුදුම කරයි කියලා මම කියටවත් බලාපොරොත්තු උනේ නැ.

සුදු බෙබි තාම මගෙ පැත්තට මලි බොකේ එක දික් කරන් බලන් ඉද්දි සතුටට මම එයාගෙ ඇගට පැනලා බෙල්ල වටෙ අත් පටලන් කිස් කරන්න ගත්තේ. එක පාරම මම ඇගට ගිය නිසා අපි දෙන්නම වැටෙන්න යද්දි එයා කකුල් බැලන්ස් කරන් මගෙ ඉන වටෙ අතක් යවලා මාව පෙරලා සිප ගද්දි.

වටපිටේ අපේ අය ඉන්නවා කියන එක පවා අපි දෙන්නට අමත වෙලා යද්දි නොමල් කිස් එක ෆ්‍රෙන්ච් කිස් එකක් දක්කාවා ඇදිලා ගියත් සහස්නලා අපි ලගම ස්නොව් ස්ප්‍රෙ එකක් විදලා පෙප්පර් එකක් පිපිරුවේ අපි දෙන්නම ගැස්සිලා යද්දි.

"හැපි හෙලි කොට්ටන් ඩේ මගෙ විහන්සයෝ......"

මම සුදු බෙබිගෙන් ඇත් උනාම සහස්න එහෙම කියලා ඇවිත් මාව බදා ගත්තේ මම එයත් එක්ක හිනා වෙද්දි. හසිත් බෙබිත් අපිට ටිකක් ඇතින් ඉදන් මට හැපි බර්ත් ඩේ කියලා තොල් මතුරා කිව්වම මම එයා එක්ක හිනා වුනා වෙලා තැන්ක්ස් කිව්වා.

සපු......"

සහස්නගෙ විශ් එකට පස්සෙ සයුල් මල්ලිත් මාව බදාගෙන විශ් කරලා මගෙන් ඇත් උනාම සුදු බෙබි මට කතා කරේ මන් එයාගෙ පැත්ත හැරිද්දි. එ හැරුනත් එක්කම මගෙ ඇස් ආයෙත් පාරක් අද පුදුමෙන් ලොකු වුනේ බිම දන ගහලා මගෙ පැත්තට රින්ග් බොක්ස් එකක් දික් කරන් ඉන්න සුදු බෙබිව දැකලා.

"සුහ්..... සුදු බෙබි....."

"සදාතනික ආදරයකට ඔයාට පොරොන්දු වෙන්න මම ලැස්තියි සපු......"

"අනේ සුදු බෙබි......"

"ඔයා කැමතිද මැනික..... හැම ආත්මෙකදිම මේ සුදු බෙබිගෙම විතරක් වෙන්න......"

මගෙ ඇස් අගින් කදුළු හෝ ගල වැටෙද්දි මම ඔව් කියලා ඔලුව හෙලෙව්වේ එයා මගෙ අතට රින්ග් එක දාද්දි. මෙක තමයි මගෙ ජිවිතේ මට හම්බුන පලවෙනිම රින්ග් එක. එකත් සදාතනික ආදරයකට වෙන් උන මුදුවක්.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now