EPISODE - 03

93 10 12
                                    

♡ COLOUR RUSH ♡
_________________________

මෙම කතාවේ සියළුම අයිතීන් මා සතුවේ . මෙය මාගේ ස්ව නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.මෙහි ඇති සමහර ගම් , නගර , ස්ථාන මන:කල්පිතව නිර්මාණය වෙනුවෙන් යොදාගෙන ඇත . මෙහි සිටින සියලුම පුද්ගලයින් මාගේම මන : කල්පිතයකට අනුව නිර්මාණය කර ඇති බව පාඨක ඔබවෙත ආදරයෙන් මතක් කර සිටිමි !!

( උපුටා ගැනීම හෝ කොටස් ලෙස උපුටා පලකිරීම සපුරා තහනම් .)

AUTHOR : AnSh_ThilaNyA

****************************************

අධිකරණ වෛද්‍ය මතීශ මේ වෙද්දිත් හිටියේ තමන්ගේ කාර්‍යාලය කාමරයට වෙලා බර කල්පනාවක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අධිකරණ වෛද්‍ය මතීශ මේ වෙද්දිත් හිටියේ තමන්ගේ කාර්‍යාලය කාමරයට වෙලා බර කල්පනාවක . මිස්ටර් සපරමාදුගේ කේස් එක එන්න එන්නම සංකීර්ණ වෙද්දී ෆොරන්සික් එක පැත්තෙන් කේස් එකට ලොකු සාධාරණයක් කරන්න බැරිවුනු එක ගැන මතිශ පසුතැවිලි උනා . අවසාන වශයෙන් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරලා මතිශ රිද්ම එනකන් බලන් හිටියේ තමන්ටත් සංකීර්ණ උනු මේ මරණය ගැන කරුණු කිහිපයක් රිද්ම එක්ක කතා කරන්න .

මතීශගේ සිතුවිලි දාමය බිදිමින් ඒ මොහොතේ ඔහුගේ කාර්‍යාල කාමරයේ සීනුව නාද වන්නට ගත්තා . මොහොතකට පසුව මතීශගේ සහයක එක්ක ඇතුලට ආවේ රිද්ම .

" ... ගුඩ් ආෆ්ටනූන් මතීශ ..."

"... ගුඩ් ආෆ්ටනූන් රිද්ම ..."

"... සොරි මං ටිකක් ලේට් උනා මට අපේ සර්ගේ වැඩකට එලියට යන්නවුනා හදිස්සියෙම ..."

"... ඉට්ස් ඕකේ රිද්ම වාඩිවෙන්න ..." මතීශ අතින් අසුනක් පෙන්වද්දී රිද්ම මතීශ ඉදිරියේ ඇති අසුනකට බරවුනේ අත තිබු ෆයිල් කිහිපයත් මේසය මතින් තබමින් .

COLOUR RUSH ( BL - YIZHAN  )Where stories live. Discover now