ජන්කුක් වාරු අරන් නැගිටලා දොර දිහාට ඇවිදන් යන්න හැදුවා...ඒත් එක්කම ගේ ඇතුලට කලබලෙන් ඇවිදන් ආපු කෙනෙක් සෙටිය ලගට ගිහින් නැමිලා දෙයක් අරන් හැරෙන්වා එක්කම...එයා දැක්කේ හිටන් ඉන්න්වත් පන නැති කොල්ලෙක්ව....උඩ ඉදන් පහලට යනකන්ම බලල කදුලු පිරුන ඇස් වලින් ජන්ග්කුක් ලගට ඇවිත්...

ඔයාට ටේ කරදර කලාද....ජන්කුක්ගේ ඇස් වලට එබිලා ඇහුවේ කලකිරීමක් එක්ක වේදනාවක් දැනෙද්දි....
ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.....

ජන්කුක්ගේ ආදරේ ගොඩක් වැඩී තේයොංවෙනුවෙන්.....මම ඒ දේ දන්නවා...




නවත්තපන්.....

තේයොං කන්නාඩිය දිහා බලාගන ඉදියා..
ආහ්....ලග තිබ්බ ස්ටූල් එක අරගන මිරර් එකට විසික් කරලා...කුඩු වෙලා යද්දි තේයොං අත් දෙක දිහා බලන්ම කදුලු වැටෙද්දි බිම දන ගහ ගත්ත...

පහලින් කටහඩක් එක්ක අඩි සද්දේ උඩට ඇහෙද්දි....නැගිටලා දොර දිහාට ඇවිදන් ගිහින් මුවා උනේ කට කොනින් හිනාවක් එක්ක අතේ තියන වීදුරු බොතලේ දිහා බලන්මයි...


සද්දේ එනවා එක්කම...අතේ තිබ්බ ෆයිල් එක දිහා බලන් ඉදපු කෙනා ෆයිල් එක ජන්කුක් අතට දෙන ගමන්...බෑග් එකේ තිබ්බ දෙයක් අතේ ගුලිකරගන්න ගමන් පඩිපෙලෙන් උඩට නගිද්දි ජන්කුක් අමාරුවෙන් උඩට යන්න ගත්තේ සද්දේට ඇඩෙද්දි....

අර කෙනා උඩට වේගෙන් දුවන් ගිහින් තේයොංගේ කාමරේ දොර එකපාරම ඇරගන යනවත් එක්කම

ආහ්.....තදින් දෙයක් පිටිපස්සෙන් ඔලුවට වදිද්දි කොල්ලා අඩි දෙක තුනත් ඉස්සරහට විසි වෙලා නැවතුනා වැදුන බෝතලේ කුඩු වෙලා යද්දි....ඔලුව පිටිපස්ස අල්ලලා අත මූන ඉස්සරහට අරන් අතේ ගෑවිලා තියන ලේ ටික දිහා බලන් ඉද්දිම බැලන්ස් එක නැතුව එහෙන්ම දන ගැස්සිලා බිමට වැටුනා...

ටේ උබ

ටෙ ටෙ...මොකක්ද ඒ.....ජන්කුක්ගේ අතෙන් ෆයිල් එකත් බිම වැටෙනගමන් දොර ට වාරු වෙද්දි....

"යුන්ගි උබට සම්බන්ද වෙන්න එපා කිව්වා මම...."

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now