" Elle කියන්නෙ ගිය අවුරුද්දේ best sales වලට ඔබේ magazine එක එක්ක කරට කර තරගයක් දුන්න සගරාවනේ. එහෙම වුනොත් ඒක එයාලට හොද අවස්ථාවක් වේවි මේ අවුරුද්දේ එතනට එන්න"
Wu chang කිව්වම අරූගෙ මූණ තවත් අව්ල් ගියා.

මටත් හිතුනා මොනවා හරි වටිනා දෙයක් කියන්න.

" අනික එහෙම වුනොත් අපේ Zhan , Elle magazine cover photo එකට දාන්නෙ ශර්ට් එකක් නැති ෆොටෝ එකක් තමයි . !!! "

Zhan වගේම Wu chang දෙන්නාම පුළුවන් තරම් ලොකු කරගත්ත චීන ඇස් වලින් මා දිහා බැලුවා ඒ පාර.

.....................  ❤️💚..............

2021- පෙබරවාරි

යිබෝගෙ අම්මා ගැන අද වෙබ් එකේ කතාව.
Mama wang ගෙ ෆොටෝ එකක් අවුට් වෙලා gucci හෑන්ඩ්  බෑග් එකක් අතේ තියාගෙන ඉන්න .
මොකද chanel බැග් එකක් නැතුව gucci එකක් යිබෝගෙ අම්මා ගාව?? Gucci ඉතින් zhan ගෙ brand එකනෙ.

මම ඒ පින්තූරය zhan ට පෙන්නුවා.

" අය්යෝ මේ මට හිතෙන්නේ මේ මම chinese new year එකට මමාට දුන්න තෑග්ග"
zhan හිනාවෙලා කිව්වා.

Chinese new year, 2021 ox year එකනෙ , පෙබරවාරි 12 තමයි තිබ්බේ. 12 කිව්වට සතියක් විතර celebrations  .

" ඒ කිව්වේ බොස් , ඔයාලගේ දෙමව්පියෝ ඔයාලා ගැන දන්නවද? "
මම ඇහුවා. එයාලගෙ ආශීර්වාදය ලැබිලා තියෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද.

" ඔව් එයාලා දන්නවා.
එයාලා මුලින්ම දැන ගත්තේ 227 සිදුවීම වෙලාවෙ යිබෝ මටත් වඩා වේදනාවෙන් ඉන්න කොට. "
Zhan ගේ ඇස් දෙක ඒ මතකය එක්ක වේදනාවෙන් වගේම ආදරයෙන් පිරුනා.

" ඇයි රයන් දැක්කෙ නැද්ද mama wang , අපි දෙන්නටම මේ පාරChinese new year එකට දුන්න red bracelets?? Bjyx sites වලත් ඒ කතාව ගියානෙ. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now