✺ නේත්‍රාවේ හැදින්වීම ✺

2.3K 154 34
                                    


මේක මගෙ පලවෙනි Non-fanfiction කතාව.. මීට කලින් ලියපු ඔක්කොම Non-fic නෙවෙයි..

මේක Top tae කතාවක්...bottom kook ..

මේක ලංකාවෙ ලස්සන ගමක් වෙච්ච කෑගල්ල දිස්ත්‍රික්කයෙ පිහිටල තියෙන ගෝනගල කියන වෙල් යායවල් වලින් පිරුන ලස්සන ගමක් හා බැදුන කතාවක්....

ගමක් කතා කරන විදියක් කියල බාශාවෙ වෙනසක් නෑ.. සාමාන්‍ය විදියටමයි යන්නෙ..

School love story එකක් මේක. ප්‍රදාන චරිත හැමෝම වගේ ඉස්කෝලේ යනව. එකම ඉස්කෝලේකට..

ඔයාල කැමතිනම් කියෝල බලන්න.... 🌷💚💜

ජන්කුක් - ආදිව් සෙනුද ජයලත්නික් නේම් එක - ආදි A/ L පලමුවන වසරෙ සිසුවෙක් වයස අවුරුදු - 17

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


ජන්කුක් - ආදිව් සෙනුද ජයලත්
නික් නේම් එක - ආදි
A/ L පලමුවන වසරෙ සිසුවෙක්
වයස අවුරුදු - 17

දගකාරයි වගේම සමීප අයට ගොඩක් හුරතල් කෙනෙක්., කොච්චර දග වැඩ කලත් ඉගෙනිම් වැඩ වලදි දගවැඩකරන්නෙ නෑ. 😌
අම්ම විතරයි තාත්ත නෑ, ඉන්නෙ ආච්චි, සීය , පුංචිගෙ අයිය එක්ක එක ගෙදරක

ටේහියුන් - මහී අභිලාශ් කොඩිතුවක්කු නික් නේම් එක - අභීA/ L පලමුවන වසරෙ සිසුවෙක්වයස අවුරුදු - 17

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


ටේහියුන් - මහී අභිලාශ් කොඩිතුවක්කු
නික් නේම් එක - අභී
A/ L පලමුවන වසරෙ සිසුවෙක්
වයස අවුරුදු - 17

අභි ටිකක් නිහඩ චරිතයක් ..හැබැයි පිට අයට විතරයි එහෙම. මෙයා ගොඩක් හොද කෙනෙක් ..ඒ වගේම යාලුවන්ට බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක්..අභි පිටට නොපෙන්නුවට ගොඩක් දරුණු කෙනෙක්. ඉවසීම හොදට ප්‍රගුණ කරපු කෙනෙක්, කේන්තිය වැඩි උනොත් දරුණුයි...
මෙයා ආදිලගෙ ඉස්කෝලේට අලුතින් එන්නෙ. වෙන ගමක ඉදන්

~ ස්වප්න නේත්‍රා ~  ✅Tempat cerita menjadi hidup. Temukan sekarang