chapter 04 🔞❤️‍🔥

Start from the beginning
                                    

තාප්පෙන් පැන්නොත් !! .." yomin නලල තෙරපන ගමන් කම්මුලට දිව තද කරේ කෙන්තියෙන්

පනින්නම වෙනවා min
හිතන්න එපා ..!!.." කොල්ලා කා එක තාප්පෙ ලගින්ම නතර කරලා කාර් එකට නැගලා තාප්පෙ උඩින් මෙන්ශන් එක පුරා ඇස් යැව්වා

Gimyong  ගේ room එක දන්න නිසා කොල්ලාට අමාරු උනේ නැහැ
කෙල්ලගේ room එක බැල්කෙනි එකට බර උනේ ගහක අත්තක් නිසා කොල්ලාට කෙල්ලගෙ room එකට යන්න තවත් ලෙසි උනා

තාප්පේට අත් තියලා මෙන්ශන් එක පැත්තට පැනපු කොල්ලාගෙ වෙලාවට ගාඩ්ලාට කොල්ලාගෙ සද්දෙ ඇහුනේ නැහැ

හෙමිහිට අඩි තියන ගමන් ගහාට කකුල් තියලා නගින ගමන් කෙල්ලගේ බැල්කෙනි එකට ආව yomin ගේ වැලමිට  ගහක අත්තකට හිරිලා ගියා 

Ash fuck  තමුන්ට හොදටම පිස්සු jeon !!." තුවාල උන වැලමිට දිහා බලන් කොල්ලා තමන්ටම නොක්කාඩු කියා ගත්තා

බැල්කෙනි එකෙ දොරට ලාවට තල්ලු කරපු yomin ව ඇතුලට විසි උනේ දොර ලාවට ඇරලා තිබුන නිසා

Room එක පුරා ඇස් යැව්වාත් yomin ට දකින්න ඔනේ උන රුව පෙන මානෙක හිටියේ නැහැ

කොල්ලා bed එකේන් වාඩි වෙලා room එක පුරා ඇස් යැව්වා
කෙල්ලගේ room එකක තියෙන දෙවල් වලට වඩා gimyong  ගේ room එක වෙනස් විදිහකට තිබුනේ
Black තිම් එකකට හැඩ ගැන්වුන room එකට අමුතු ලස්සනක් ලැබිලා තිබුනා
කෙල්ලට වඩා වෙනස් රූපයක් තියෙන ගැහැනු කෙනෙක්ගේ  photos  මුලු room එකෙම එල්ලා තිබුනා

ඇදන් හිටිය ලෙදර් ජැකට් එක ගලවපු yomin  කොට් එක බෙඩ් එක උඩට විසි කරේ ස්කිනර් එක ගසන ගමන්
ලේ බින්දු කිහිපයක් කෙල්ලගේ  බෙඩ් එකේ හැන්දෙද්දි කොල්ලා මුනින් අතට වැටෙන ගමන් සුදු පාට සිවිලිමේ ඇස් අලව ගත්තා

තමුන්ට හොදටම පිස්සු yomin !!.." කටකොනෙන් හිනා උන කොල්ලා මුමුන ගත්තෙ තමන්ටමයි

වැරදිලාවත් මෙක කෙල්ලගේ room එක නොව්නොත් එත් කොල්ලාගෙ හිත කිව්වෙ මෙකම තමායි කියලා
හිමින් ඇස් පියන් අත් දෙක ඔලුව අතට යැව්වෙ යමක් කොල්ලාගෙ අතේ වැදේද්දි

මේ මොකක්ද  !!.." ඉක්මනින්  බෙඩ් එකෙන් කෙලින් උන කොල්ලාගෙ අතේ තිබුනේ note book එකක්  !!!

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now