#දාහතරවන_පිටුව 💞

Start from the beginning
                                    

චරිත් පුටුවෙන් වඩීවෙලා කියවද්දි මම ඇද ගසලා සෝටක් දාගෙන පලටන් ඉදපු බෙඩ් සීට් එක නවලා දැන්මේ උනුවෙන්න වතුර එකක් ගහලමයි..

"මගුලක් නෙවෙයි යකො.. ෆෑන් එක කැඩිලා, දඩියයි ඒකයි..."

"අහ්, ෆ්‍රී ෆුල් එයා කන්ඩිෂන් පාරක් දලා.."

"මේ තේ එකක් හදනවකො.."

"මෙන්න වැඩක් හු#ත.. අව ගමන්.."

"හරි හරි.. බොක්කනේ.. සිගා දෙකක් ඇති පටස් ගලා එන්නම්.. තේ දෙකක් හදපංකො වස්තුවේ...
මම වතුර ගහලා තියෙන්නෙ.."

මම චරිත්ගේ මූණ දෙපැත්තට ඇදලා ආපහු මිරිකලා වොශ් රූම් එකට පැනගත්තා..

"තෝ වරෙන්.."

මට ඇහුනේ එච්චරයි..

අපි තේ බිලා ඔහේ කතා කර කර ඉදියා..

"මේ උබේ කොමිස් එක එපාද චරියා.."

"මොන.."

"සෙට් උනාම පටියක් දාමු කිව්වෙ.."

"අපෝ අයේ බොන්නෑ තෝ එක්ක.."

"ඇයි.."

"මතකනේ එද.."

"හරි ඒ එදා තනියම දුකටනේ.. අද සතුටට උබ එක්කනේ.."

"බොන්න ඕන්නෑ බං මට.. පස්සෙ දවසක බොමු.. උබට වියදම්නේ මේ ටිකෙත් බරට.."

"හරි හරි.. මේ ඔය ෆෑන් එක ගලවලා මොකක් හරි ජිල් මාර්ට් පාරක් දාපංකො.. උබ දන්නවනේ ඔය සීන්.. මම ඉයේ මැසෙජ් එකක් දැන්මෙත් ඒකයි වරෙන් කියලා.."

"උබ කොහෙද දැන් යන්නේ.."

"පරට ගිහින් එන්නම්.."

"බෝතලයක් ගේන්නද.."

"ඕ.."

"අහ් මේකත් එහෙනම් අරන් යනවා.."

"එපා එපා හු#තෝ පිස්සුද.."

මම ඇති වෙන්න සිගා පෙට්ටුයකුයි,බොතලෙකුයි , රයිස් එකයි සෝඩා බෝතලයයි , කප් දෙකකුයි, අරගෙන අවා.. එද්දි චරියා ෆෑන් එක හදලා එකත් දාගෙන් ඇදේ හන්සි වෙලා ඉදියා..

"අම්ම හැදුවද.. එල කොල්ලෙක්නේ.."

"දන්නවනේ මල්ලි අපි අත ගැහුවම.."

"එකනේ එකනේ.."

එහෙමම පුටු මේස ඇදගෙන ලං කරගෙන බොන්න ගත්තා..
විනාඩි විස්සක් විතර යද්දි කණ් දෙක රත් වෙලා ගානට වැදීගෙන ආවා..
අපි අපිම ගොඩක් කතා කරනවා කියලා මට දැනුනත් ඒක ගානක් ගියේ නෑ..
බොතලේ ඉවර වෙද්දි අපි ජිවිතේ ගැන මහා අහස් මලිගා හදන්න තරම් හින දැකලා තිබ්බා.. කොහොමත් බොතලේම ඉවරවෙන්න අපිට පැයක් ගියේ නෑ..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now