Lee Know- එයාට විතරක් නෙමෙයි මටත් දුකයි. ඔයාට යන්නම වෙනවද

Chaehee - ඔව් ඉතින්. මම අවතාරයක් වෙලා හුඟක් කල් හිටියනේ

Sunoo - ඔයා next life එකේ කවුරු වෙයිද

Chaehee- කැරපොත්තෙක්

Jake - ඒක හරියන්නේ නෑ. කැරපොත්තෙක් වැඩි කාලයක් ඉන්නේ නෑ. Werewolf කෙනෙක් වුණොත් කොහොමද

Chaehee- ඒකත් හොඳයි ඉතින්. Yeonjun ගේ luna කොහෙද?

එතකොට තමයි හැමෝටම මීටර් වුණේ Jiyun missing වෙලා කියලා.

Riwoo - අනේ මගේ කට

Taki - තොට කට පියාගෙන ඉන්න කිව්වට අහන්නෙම නෑනේ

Yeonjun- ඇයි උඹලා එයාට මොකද කිව්වෙ

Yuma - Riwoo. Luna ට ඔයාගේ නැට්ට කිව්වා.

Soobin- ඇයි එහෙම කිව්වේ. දැන් එයා මෙහෙ අතරමන් වෙලා ඇති

Yunso - යාහ්..මට Yeonjoo ව අමතක වුණේ කොහොමද?

Hayoon- ඔයාට විතරද මටත් අමතක වුණා.

Hazuki - මම හිතුවේ Yeonjun එයා ගැන බලනවා ඇති කියලා.

Yeonjun- මට පැටව් ටික දකිද්දී එයාව අමතක වුණා

Jay - උඹට Mate වත් අමතක වුණා ද දුක්ඛිතයි

Heeseung- දැන් අපි එයාව හොයාගන්න යමු

Yeonjun- උඹලා හිටපන්. මම තනියම එයාව හොයාගන්නන්

Yunso- එයා අපේ කෙනෙක් හින්දා අපිත් එනවා

Soobin - නෑ අපි ගිහින් එයාව හොයාගන්නන්

Yeonjun- උඹලා කවුරුත් එන්න ඕන නෑ.මමම යන්නම්

Beomgyu- එහෙම බෑනේ ලොක්කා

Yeonjun- තමුසේ පාඩුවෙ හිටපන් කෝ.

කියලා Yeonjun Jiyun ගේ Scent එක ඉව කර කර යන්න ගත්තා.

Jiyun කැළෑවේ අතරමන් වෙලා හතරවටේම ඇවිදින්න ගත්තා. එතකොටම වගේ Malory  එයා ගාවින් මතුවුණා

Jiyun- යාහ් තමුසේ කවුද.

Malory - මාව අමතක වුණා ද Yeonjoo?

Jiyun - මම ඒකි නෙමෙයි.

Malory - මම දන්නවා.  Jeongin ට කොහොමද

Jiyun- එයාට දැන් හොඳයි. පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද ඒක දන්නෙ

Malory - මමයි එයාලට යන්න දුන්නේ

Jiyun-  ඔයා එයාට කැමැති ද?

Malory - එයා තාම පොඩි පැටියෙක්. ඒකයි

Jiyun- ඔයා එයාට කැමතියි. ඒකනේ Niyara ගේ පැත්තේ ඉඳලත් එයාව බේරගන්න උදව් කරේ

Malory - මම කැමති Jungwon ට. ඒත් එයා කවදාවත් මට කැමති වෙන එකක් නෑ. ඔයා මොකද මෙහේ කරන්නේ. ලවායතන් ලට අහුවුණොත් ඔයා ඉවරයි

Jiyun- ඒ මොක්කුද

Malory - Niyara ගේ අලුත් Army එක.  Werewolves ලට එයාලත් එක්ක හැප්පෙන්න බෑ

Jiyun- ඔයා මොකද මෙහේ කරන්නේ?

Malory - Portion එකක් හදන්න බඩු හොයනවා

Jiyun- මොන එකක් ද

Malory - ඒක හදන්නේ මම නෙමෙයි Niyara

Jiyun - යාහ්..මේ ගෑනි හින්දා මට වෙච්ච දෙයක්

Malory - ඇත්තටම මේ Shigeta Family එකේ Yeonjoo මද?

Jiyun- මොකක්ද ඒ

Malory - ඔයාට Ghost riders කිව්වත් මතක නැද්ද

Jiyun- මම කවදාවත් භූතයෝ එළෙව්වේ නෑ

Malory  - ඒ මේ ආත්මෙනේ. ඒ Soul එකේ දි මගේ ලොකුම හතුරා ඔයා. මට ඔයාට මෙහෙම වෙනවා බලන් ඉන්න බෑ.Hazoo හරි නම් ඔයාලට හැමදේම කියන්න ඕන

To be continued..

කාලෙකින්  නේද? කොහොමද ජීවතේ?





Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now