🥀Haters OR Lovers 💖Chapter 28

Începe de la început
                                    

🤍යැන්ලි හොද කෙනෙක් ලොකු සර්

"කෙල්ල හොදයි තමයි මම අහන්නේ දුව ගැන අදහසක් එහෙම නැද්ද?"

🤍අනේ ලොකු සර්...

" හරි කොල්ලෝ ලැජ්ජ වෙන්න ඕන නැ ඔය දෙන්නගෙම වයස දැන් හරි අපි බලමුකෝ ඉස්සරහට.."

යීබෝ කොට්ටයත් බදාගෙන ශාන්ගේ කාමරයේ දොර ලගට ඇවිත් ශාන්ට කතා කරන්නේ දැන් ගොඩ වෙලාවක සිටයි

💚ඔච්චර නපුරු වෙන්න එපා මැණික මේ දොර අරිනවකෝ..

දැන් අරිනවද නැද්ද ආ?

හා හා එහෙමයි නේ දැන්.. ඔන්න නොකිව්වා කියන්න එපා හාවෝ ඕවට විදවන්න වෙයි හොදේ

යීබෝටත් ඇවටලි කරලම මහන්සි වී ඔහුත් ඔහුගේ කාමරයට ගොස් ඉහත මහළය පුරාවටම රැව් දෙන සේ සද්දෙට දොර වැසිය..

නෝට් වගයක් සම්පුර්ණ කරමින් සිටි ශාන්
තම මේසය මත තිබු බීම වීදුරුව අතට ගෙන මුවලගට ලන්කරනවත් සමගම යීබෝගේ දොර වැසුන ශබ්දයට තිගැස්සුන ශාන් අතින් බීම වීදුරු මේසය උඩට වැඩි නෝට් සියල්ලම විසිරුනු බීම වලින් තෙත් වෙන්ට ගත්තේය

❤️යාහ්.... මෝඩ ඌරු පැටියෝ මම තවුසෙටනම් සමාවක් දෙන්නෙම නැ වන්ග් යීබෝ..

ශාන්ගේ හඩත් යීබෝගේ දොර වැසුනු හඩට නොදෙවෙනි වුනේය..

අලුත් දිනයකට හිරු උදාවිය
සුපුරුදු ලෙස කිම් බංගලාවේ රාජකාරි ඉටුවෙද්දි
වෙනසකට තිබුනෙ පෙර දින ආදරණීයව කල් ගෙවූ ප්‍රේමවන්තයින් දෙදෙනා අද දෙපැත්තට වී එකිනෙකා සමග තරහෙන් කල් ගේවිමයි..

දෙදෙනාටම ඔවුනොවුන් සමග කතා නොකර සිටිමට කෙතරම් අපහසු වුවත් ජානවලින් ලැබී ඇති දඩබ්බර ගති නිසා එක් අයෙක්වත් වැරැද්ද පිළිගෙන සමාව ගන්නට ඉදිරිපත් නොවීමයි ඇති එකම ගැටලුවනම්

ආහාර ගෙන අවසන්වු විගස යීබෝ කැම්පස් එක වෙත යෑමට එළියට පිටව ගියත් ශාන් වෙනදා මෙන් ඔහු පසුපස නොගිය නිසා නිවසේ අනෙක් අයටනම් දෙදෙනා රණ්ඩුවී ඇති බව වැටහුනි

❤️අක්කා මාවත් කැම්පස් එක ලගින් දාගෙන යන්නකෝ

💜හරි යන්  බබා..

Haters or Lovers 🥀💖  ✅Unde poveștirile trăiesc. Descoperă acum