🥀Haters OR Lovers 💖Chapter 27

Start from the beginning
                                    

🧡ඒ මොනවද ශානා උබට කන්න ආසා

🖤ආ ඔව්මයි මේ කාලෙට දරුදුක දැනෙනවනේ

🧡බත් කන හරකෝ දරු දුක නෙවෙයි බන් දොල දුක

බින්ගෙ වැරදුන තනි වචනේ චෙන් හරි ගැස්සුවේ බින්ගෙ ඔළුවටත් පාරක් ඇනලයි.. චෙන්ගෙන් ගුටි කාපු බිනාගේ මූණ බලන් ඉද්දි ඇද තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ වුනා

🖤හැම රෙද්දටම ඔලුවට ගහන්න එපා යකෝ මොළේ හෙල්ලෙනවා තියෙන්නෙත් පුංචිම මොළයක්

🧡අන්න ඇත්තක් කිව්වමයි උබ

🤎ඇත්තට යීබෝ උබ ඔච්චර ෆාස්ට් උනේ කොහොමද මොකද්ද රහස මටත් කියලා දියන්කෝ

යුබින්ගෙත් චෙන්ගෙත් කතාව එක්ක තවත් අන්ද මන්ද උන්න මගෙ අහිංසකයා ලගට ලංවුන ශූයැන් එයාගෙ කනට කරලා රහසින් අසද්දි බෝ තවත් තත්බීරිගැහුනා

💚මගුලක් කියවන්න එපා බන් මේ මූට පිස්සු

❤️සැර කරන්න එපා අනේ දරුවත් බය වෙනවනේ...

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු මම
මගේ රංගන කුසලතා වලින් වැඩක් ගන්න ගමන් මගේ බන්ඩියටත් අතක් තියාගෙන අඩන්න වගේ බෝට කෑ නොගහා කෑ ගැහුවා

💚මොන ල##ක්ද යකු මේ වෙලා තියෙන්නෙ

❤️ඔය තවත් සැර කරනවා... ම්හුක් මටනම් බැ තමුසෙ එක්ක ජීවත් වෙන්න
අනේ බිනෝ මාව ඔයාලගෙ ගෙදර එක්ක යන්න

මම නාහෙන් අඩ අඩ බිනාගෙ අතේ එල්ලෙද්දි බෝ තාමත් අන්ද මන්ද වෙලා මා දිහාම බලන් උන්නා

🤎ශානාට සැර කරන්න එපා බන් මේ
ඉන්න තත්වෙත් එක්ක හොද නැනේ

💚අනෙ උබලා ඔක්කොම මගෙ කට අවුස්සගන්න එපා.. බනී නවත්තගන්නවා ඔය නාඩගම අම්මපා ඔය මගෙන් කන්න තමා හදන්නෙ හොදෙ

අම්මෝ එයාට අසුහාරදාහටම තද වෙලා
ඇස් හීනි කරගෙන කියපු විදියටනම් ඇත්තටම මම බය උනා හරි උදේ කරපු නොහබිනා වැඩෙයි දැන් මේ රගපෑමයි දෙකටම එකට කෑමක් තමා තියෙන්නෙ මට දෙවියන්ගෙම පිහිටයි..

මේ ඌරා මාව චීන මහාප්‍රාකාරෙන් පහලට විසිකරයිද මන්දා ඒ තරම් කේන්තියෙන් ඉන්නෙ
ඇයි යකු විහිළුවක් තේරුම් ගන්නවත් බෑද මගෙ ඌරු පැටියට හරියන්නැ මේකව හදලා ගන්න ඕන
හදන්න බැරිනම් මම උබව මකනවා වස්තුව

Haters or Lovers 🥀💖  ✅Where stories live. Discover now