ඔලුවත් බිමට හරවගෙන ටිකක් බයෙන් වගේ ඇවිදගෙන එන Felix ට හ්‍යුන්ජින් කා' එක ඇතුලට එන්න කියලා අතින් සන් කලා.
ෆීලික්ස් ටිකක් බයෙන් උනත් කා' එකට නැගලා හ්‍යුන්ජින්ගෙන් ටිකක් ඈත් වෙන්න ඉදගත්තා.
සර් අපි ඔෆිස් එකටද යන්නේ නැත්තම් මැන්ශන් එකටද ?
මැන්ශන් එකට යමු.
එතකොට සර් අද ක්ලබ් එකේ වෙන් කරපු VIP room එක ?
ඒක cancle කරන්න.
ඕකේ සර්.
චෝයි මැන්ශන් එකේ ගේට් එකෙන් ඇතුලට හ්‍යුන්ජින්ගෙ කා' එක එනවත් එක්කම නාලා ඉවර වෙලා ටවල් එකෙන් ඔලුව පිහිද පිහිද හිටපු යොන්ජුන් කල්පනා කලේ ගෙදර එද්දි රැ වෙයි කියලා ගෙදරින් ගිය මිනිහා දැන්ම ගෙදර එන්නේ කොහොමද කියලා.
මොකෝ අද කලින් ?
වැඩේ හරි ගියෙ නෑ යොන්ජුන්. අර යකා කිව්වනෙ සයින් කරන්න බෑ කියලා.
තමුසෙ තරහ ගත්තද ඒ වෙලාවේ.
ටිකක් නම් තරහ ගියා. ඒ මනුස්සයාගෙ වැඩේ කොයිවෙලාවෙත් අප්පා ගැන කියොන එක ඔයා දන්නවන්‍ර් ඕකා ගැන කිව්වහම මට මගෙ තරහ පාලනය කර ගන්න බැහැ කියලා.
දන්නවා දන්නව ඒකයි මේ ඉවසන්නේ. බලපං මේ සතියට මේ දෙවෙනි ඩීල් එක අපිට නැති උනේ. මොනව කරන්නද උබව භාවනා මද්‍යස්ථානයකටවත් යවන්න වෙනවා කොල්ලෝ.
_____________________________
ශෝට් චැපියක් මේ දවස්වල මේක ගැන ඇහැක්වත් ඇරලා බලන්නෙ නැති නිසා එක පාරටම හිතිලා ගැහුවෙ ඒ නිසා වැරදි ඇත් ඒවා ගැන් හිතන්න එපා.
JF🦋
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😌
YOU ARE READING
𝐒𝐞𝐱 𝐖𝐢𝐭𝐡 𝐁𝐚𝐝 𝐃𝐚𝐝𝐝𝐲 • 𝐡𝐲𝐮𝐧𝐥𝐢𝐱
FanfictionA story revolves around a mafia leader and an innocent boy. what will happen ? Only fate knows about it. • smut 🔞 warning • Boy × Boy • 🔞 Hyunjin × Felix • If don't like this writing style . Don't read this story. I already warned you • Star...
