පහළ ඉන්න චරිත වලින් අහන්න කැමති ඕනම දෙයක් අහන්න.
මම පුළුවන් වෙලාවට උත්තර දාන්නම් ඊළඟ චැප්ටර් එකේ..
1. මිනිරු -
2. සහේෂ් -
3. ශනල්ක -
4. මෙහන්සා -
5. යෙහෙනි -
6. ලිතුම් -
7. යෙහෙනිගේ අම්මා -
8. මිනිරුගේ තාත්තා -
කොයි බෙහෙතටත් අමතක කරන්න බැරි,
9. සමීරා අක්කා -
ඔයාලට අහන්න ඕන මෙතන සඳහන් නොවුණ කැරැක්ටර් එකක් නම්,
10. මෙතනින් අහන්න
_සස්_

YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...