"හරී පුතා.."

"ආහ් ඔම්මා ඔහොම්ම ඉන්නකො මම සුප් එක හදාගෙන එන්නම්..."

මම එහෙම කියලා කුස්සියට ආවේ ඔම්මට සුප් එක හදන්න...

Taehyung pov end...

Jungkook pov...

"ආහ් උබ ආවද?"

"ඔව් බන්..."

"ඉතින් මොකෝ මාව ගෙදරින් දාලා හදිස්සියෙම දිව්වේ.."

"ආහ් අද මම ඔෆිස් එකේ ඉදල එද්දි පොඩි ඇක්සිඩන්ට් එකක් උනා.."

"ඈහ් මොකක් උබට කරදරයක් එහෙම උනේ නෑ නේද?"

"නෑ නෑ පොඩි කොල්ලෙක් හැප්පුනේ, එයාව ජින් හියුන්ග් ගාවට එක්කගෙන ගියා කකුලට බෙහෙත් ටිකක් දාන්න...*

"ආහ් එහෙමද, ඉතින් මාවත් එක්කගෙන යන්න තිබුනනේ එතෙන්ට..."

"අනේ හිටපන් උබව මොන රෙද්දකටද මම එක්කගෙන යන්නේ..."

"අනේ උබ මහා..."

"මේ මේ බන් තරහ නැතුව මට බොන්න මොනා හරි හදපන්..."

"අනේ පල, උබේ ගෑනිද මම උබට කන්න උයන්නයි බොන ජාති හදන්නයි.."

"ගෑනියෙක් හොයා ගනිම් මට වද දෙන්නේ නැතිව.."

"අනේ හරි බන් කෑ ගහන්නේ නැතුව අදට විතරක් හදලා දීපන්..."

"අනේ උබ නම් හැමදාම ඕකනේ කියන්නේ..."

"හරි හරි දැන් පලකො මම වොශ් එකක් දාගෙන එන්නම්..."

මම හොබියව කුස්සියට යවල මම කාමරේට ආවා. මට මතක් වෙන්නෙම අර කොල්ලම පරිස්සමට ගෙදර ගියාද දන්නෙ නෑ,අනේ කුක්කො උබට මොකො ඒ කොල්ලා ගෙදර ගියත් කොහෙ ගියත්. ආහ් ඒ කොල්ලට හැබැයි ඒ නම ගැලපෙන්නේ නැහැ, මෙයා මාව දන්නේ නෑ කියලා බොරු නමක්වත් කිව්වද? එහෙම නැතුව ඇති නේහ් මොනා උනත් බොරු නම් කියන්නේ නැහැ නේහ්🙄

Time passed...

මම වොශ් එකක් දාලා කුස්සියට ගියේ අරූ හදපු බීම එක බොන්න...

"හොබියෝ දීපන් උබ හදපු දෙයක්.."

"ආහ් උබ නාලා ආවද? ආ මෙන්න..."

"ආහ් ඕ ඕ..." මම පුටුවකින් වාඩි වෙන ගමන් කිව්වා..

"මේ ඒක නෙවෙයි කුක්කො උබ කවද්ද පිලිවෙලක් වෙන්නේ?.."

𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞𝐬❤️ [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now