01... ,හදිසි අනතුර ...💚

4.3K 505 296
                                    

🌈️🌈️ Random Hit 🌈️🌈️ .........

මුලින්ම කියන්නම් කවර් පික් එක ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුලින්ම කියන්නම් කවර් පික් එක ගැන...
my_zazin එහෙමත් නැත්නම් අපේ හෙලෝ බනී කෙල්ල... ඔතරි කෙනෙක්... හැමදාමත් මට කවර් පික් හදලා දෙන කිහිපදෙනා අතර ඉන්න ආදරණීය චරිතයක් ...එහෙනම් ගොඩාක් ස්තූතී නංගා..... තා එක්කෙනෙක් අලුත් පෝන් එක ගත්තාම හදනවා කිව්වා..... weiting .....

එහෙනම් කතාවට යමු...හැදින්වීම් නෑ මගෙ කතාවල දන්නවනේ ඉතින්.....

🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

" වන්ග් යීබෝ .....අපිව ඇහෙනවද.... වන්ග් යීබෝ ....වන්ග් යීබෝ ........... ඇහෙනවද ...........ඇස් අරින්න............."

... ආහ්.......ඇයි මේ මොනවත් නොපෙනි නොතේරෙන භාෂාවක් ඇහෙන්නෙ.... මොනවද මේ වෙන්නෙ......ආහ්........මගෙ ඔලුව........ මට මොකක්ද උනේ......කිසිම දෙයක් මතක්වෙන්නෑ.....මං මේ කොහෙද ඉන්නෙ....... කලුවරයි....මොකක්ද ඒ ඇහෙන භාෂාව .......

" යීබෝ සර්....යීබෝ සර්....මේ එයා ඇස් අරිනවා....... මේ ටිකක් බලන්න....."

" Can you hear me? Slowly open your eyes ..... Look at me ..... Did you see me?.."

යීබෝ සෙමින් දෙනෙත් විවර කලේය.... දෑස් වලට දරාගන්නට නොහැකි වූ දැඩි ආලෝකය නිසා ඔහු යළිත් දෙනෙත් පියා ගත්තේය....ටික වේලාවකට පසු ඔහු යළිත් සෙමින් සෙමින් දෙනෙත් හැරියේය....

" යීබෝ සර්......"

" ලෙලේ...."

" ඔව් කියන්න සර්...."

" ගේම් එක......"

"බයවෙන්න එපා සර්... සර් final සිලෙක්ට් උනා ...."

යීබෝගෙ හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නට පටන් ගත්තේ ය... හිසෙන් එන වේදනාවට වත් පාදයෙන් එන වේදනාවටත් වඩා හදවතට සැනසීමක් දැනුනි....

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now