Chapter 10

6.8K 296 26
                                        

ඇතුලට ගියපු ජෙනී වටපිට බැලුවා.. රෙඩ් රූම් එකේ ලයිට්ස් දාලා තිබ්බත් ජීමින් පේන්න ඉදියෙ නෑ.. කෙල්ල ඇදුම් ගලවලා දාලා සෝෆා එක ඉස්සරහින් හිට ගත්තා.. විනාඩි පහක් විතර යද්දි කෙල්ලට ඇහුනෙ ඇතුලෙ දොර ඇරෙන සද්දෙ..

"මං පරක්කුද කිට්න්.." ජීමින් සෝෆා එක ඉස්සරහා හිටගෙන ඉන්න කෙල්ලගෙ නිකටෙන් අල්ලලා උඩට උස්සලා ඇහුවා...

"නෑ මාස්ටර්" කෙල්ල යන්තම් උත්තර දෙද්දි ජීමින්ගෙ මූණට හිනාවක් ආවා..

"මහන්සිද??"

"නෑ මාස්ටර්.."

"එහෙනම් ලීසට කියලා තිබ්බෙ මහන්සියි කියලා.." ජීමින් කෙල්ලගෙ පිටිපස්සෙන් බෙල්ලට තොල් තියලා අහද්දි කෙල්ල බෙල්ල යන්තම් හරවලා ඒ ෆීලින්ග් එක වින්දා.. ඒත් කෙල්ල ජීමින්ට උත්තර දුන්නෙ නෑ..

"උත්තර දෙන්න කිට්න්.. මහන්සිද නැද්ද??" ජීමින් ඇහුවෙ කෙල්ලගෙ කන් පෙත්තක් තොල් වලින් තෙත් කරන ගමන්.. කෙල්ලව සීතල වෙලා යනවා වගේ කෙල්ලට දැනුනා..

"මහන්සියි මාස්ටර්.." ජෙනී හෙමිහිට උත්තර දුන්නෙ ඇස් පියාගෙන..

"ගුඩ්.. ඔයාගෙ මාස්ටර්ට බොරු කියන්න හොද නෑ කිට්න්.. ඒකෙන් දුක් විදින්න වෙන්නෙ ඔයාටමයි.." ජීමින් කිව්වෙ ජෙනීගෙ ඉන වටේ අතක් යවලා බඩ යන්තම් පිරිමදින ගමන්.. කෙල්ලගෙ හාට්බීට් එක එන්න එන්නම වැඩි වෙනවා.. වේගෙන් හුස්මගන්න කෙල්ලගෙ පපුව ඉහළ පහළ යන විදිය ජීමින් බලාගෙන ඉදියෙන් දිවෙන් තොල තෙත් කරන ගමන්...

"ගිහින් අර බෙඩ් එකෙන් අනිත් පැත්ත හැරිලා හාන්සි වෙන්න.. බ්‍රා එක ගලවන්න.." රෙඩ් රූම් එකේ පැත්තක තිබ්බ ස්පා වල යූස් කරන ඇදක් පෙන්නලා ජීමින් කියද්දි කෙල්ල එතනට ගිහින් ජීමින් කියපු විදියට හාන්සි උනා..

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Random (21+) PJMМесто, где живут истории. Откройте их для себя