⛓️ part 21 ⛓️

Start from the beginning
                                    

මගෙ එක clap එකකට මගෙ මිනිස්සු දෙන්නෙක් සල්ලි පුරවපු bag දෙකක් ගෙනල්ලා අර මිනිහාට පෙන්නුවා.

Namjoon - උබ ඇත්ත කිව්වොත් උබට මේ ඔක්කොම දෙනවා. එ වගේම මගෙ team එකට ගන්නවා. හැබැයි උබ බොරු කිව්වොත්.

ඉතුරු ටික කියන්නෙ නැතුව මම තව clap එකක් කරපුවහම යනවා කියල ගියපු සෝහී lillyව දම්වැලකින් ගැටගහලා එක්කන් ආවා.

Jimin - යනවා කියලා නේ ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin - යනවා කියලා නේ ගියේ.

Sohe - මට මගෙ කෙල්ලට හොද කෑමක් දෙන්න බැරි උනා හුග කාලෙකින්. කොහොමත් මෙයා මිනී මස්වලට ආසයී.

Namjoon - ඔයා ඇත්ත නොකිව්වොත් අනිවාරෙන්ම මෙ කොටි දෙනගේ කෑම වෙල වෙනවා. 😏 ඉතින් මොකද කියන්නේ ඔයා ?

Man - ම..මම ඇත්ත කියන්නම්...

Namjoon - good. එහෙනම් මම අහන ප්‍රශ්න වලට එකින් එක උත්තර දෙන්න. එක ඇයි උබලා අපෙ පස්සෙන් පන්නන්නේ ?

Man - sir අපිට හේතුවක් කියන්නෙ නෑ... එ.. එයා කරන්න කියන දේ අපි කරලා එනවා.

Namjoon - උබලට මොනාද අපි ගැන කිව්වේ ?

Man - න...නම්ජුන් ගෙ කෙල්ලව උස්සන කියලා කිව්වේ...

Namjoon - කවුද උබලගෙ හරිම ලොක්කා.

Man - එයාගේ නම දන්නෙ නෑ. අපි හැමෝම කියන්නේ red dragon කියලා. එයාගේ ලගම තව දෙන්නෙක් ඉන්නවා. එ දෙන්නම මූනවල් වහන් ඉන්නේ හැබැයි එතනින් එක්කෙනෙක් ගෑනූ කෙනෙක්.

Namjoon - එයාලගේ නම් ?

Man - ඇත්ත නම් දන්නෙ නෑ.පිරිමි කෙනාට කියන්නේ black dragon කියලා. ගෑනු කෙනාට කියන්නේ white dragon කියලා.

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now