21

342 93 5
                                    

ලීසා ජන්කුක් එක්ක ඔහොම කකා ඉන්නකොට පස්සෙ අප්පිරීයාව නිසාම කෑම එක අහකට කලෙ ඔලුව දෙපැත්තත් තදින් අල්ලන්...

මොකද ලිසාට ඔලුව කැක්කුමක් ඒ වෙලාවෙ ආවෙ..උදේ ඉදන් හරියට කැමක් නැති නිසා...

ජන්කුක් ලීසා අයින් කරපු කැම එක දිහා ටිකක් වෙලා බලන් ඉදලා ලීසා ලගට ගිහිල්ලා පුටුව ඇදල අරන් වාඩි උනා..

"මොකද්ද අවුල.."

ජන්කුක් ලීසාගෙ කොන්ඩේ පස්සට කරලා ඇහුවේ ලිසා ජන්කුක් දිහා බලන් ඉදලා ආයෙම අහක බලනකොට.

"මොකද අවුල.....ඔයාට අමාරුයිද...මොකද මෙහෙම ඉන්නේ.."

ජන්කුක් ආයෙමත් ඇහුවේ ජන්කුක්ටත් යන්තන් මේ දේ තේරිලා තිබ්බ නිසා....

"ම්.මට අප්පිරියයී...ක්..කෑම කන්න බෑ ටික දවසක් ඉදන්...ජන්කුක්"

ලීසා ජන්කුක් දිහා බලන් කිව්වේ ජන්කුක් ඊලගට මොකුත් නොකියා උඩට යනකොට..

ඒ උඩට ගිහිල්ලා ටේගෙ ක්ලොත් සෙට් එකේ තිබ්බ ප්‍රෙග්නන්සී ටෙස්ටර් එක අරගෙන ආව ජන්කුක් ලිසාට දුන්නේ ලීසාගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනකොට..

"බලන්න ඉන්න එපා කරලා බලන්න......"

"ම්..මෙක පොසිටිව් උනොත්..."

"උනොත්....උනොත් ඉතින්  මොකද.....එ..එයා මගෙ බබානේ..."

ජන්කුක් ලාවට හිනා වෙලා කිව්වේ ලිසාගෙ හිතට පුන්චී සැනසීමක් දීලා....

ලීසා ඊලගට ටෙස්ටර් එක අරගෙන වොශ් රූම්  එකට ගියේ මේක ටෙස්ට් කරගන්න...

ජන්කුක් එලියට වෙලා ෆොන් එක දිහා බලන් ඉදියේ ලිස එනකල්...

ටික වෙලාවකින් ලීසා වොශ් රුම් එකෙ දොරත් ඇරන් එලියට ආවෙ ටෙටර් එකත් අතෙ තියන් දොර අරින සද්දෙටම ජන්කුක් ලීසා දිහ බැලුවෙ මොකද උනෙ කියල අහන්න වගෙ...

"ප්..පොසිටිව්.."

ලීසා ලාවට හිනාවක් එක්කම කිව්වෙ ජන්කුක් ඒ වග්ම හිනාවක් ලීසට දීලා

"ම්ම්ම්...හිතන්න එපා ස්ට්‍රෙස් නොවී ඉන්න....ගෙදර වැඩ කරන එක ටිකක් අඩූ කරන්න බබා ට හොද නෑනෙ..."

ජන්කුක් ෆොන් එකෙ එල්ලිලා ඉදන්ම කිව්වෙ ලීසා ඔලුව වනලා පස්සේ පහල්ට ගියා.

𝘈𝘭𝘭 𝘈𝘳𝘦 𝘔𝘺 𝘍𝘢𝘭𝘵.Where stories live. Discover now