☺️💔

455 45 10
                                    

හායි...

මන් මේක මේ නිකන් ලියන්නේ
අයිඩියා එකක් ඔලුව වටේ කැරකෙනවා..
ඒක තමා ඉතිම්..
පලවෙනි ff එක මේ හොදේ මගේ..
මගේ හිතේ එක එක පැති වල තියෙන ඒවා දාලා ලියන්නේ... සම්බෝල වෙයිද දන් නෑ කතාව...

කමක් නෑ කියෝලම බලන්නකො..
වැරදි තියේ නම් අනිවාරෙන් කියන්න..
නොකියා යන්න එපා..

ඉක්මනට අප්ඩේට් දෙන්නම්කෝ..

(මන් මේක ලියන්නේ මගේ යාලුවෙක් නිසා.. එයාට පිස්සුනේ මටත් වඩා ඒ නිසා එයාගේ චරිතෝපධානය මෙයින් බලාපොරොත්තු වන්න..)

බායි.. ඉන්ටෝ එකෙන් හම්බෙමු
පරිස්සමින් ඉන්න හැමෝම ❤❤️

ආ මේ.. මේක JJK එකක් ඈ.. අර මගේ යාලුවා පව්නේ. එකයි එයාගේ බයස්ව දාලා ලියන්නේ 😆🍌

Crazy Girl (JJK)❤️❤️ [Slow Updates]Where stories live. Discover now