ජංකුක් අද උදේ ම නැගිටලා ඉස්කොලේ යන්න ලැස්ති වෙනකොට තමා ටේ නැගින්ටේ
ටේ බාත්රුම් එකට යනවාත් එක්කම
🐰ටේහියුන්ග්
🐯ම්...
🐰අද ඉස්කොලේ ඇරිලා ගමනක් යන්න තියනවා එන්න ...
🐯හා...
ටේ හා කියලා හොදගන්න ගියා ඔය අතරේ ජංකුක් ඩිවොප් පෙපස් ටික අරගෙන ඉස්කොලේට ගියා ටේ ත් ගියා ...
ඉස්කොලේ එක පිරියඩ් එකක් වත් ජංකුක් හරි සිහියෙන් නෙවෙයි .. එයා හිටියේ ටේගේ සිහියෙන්
ඉස්කොලේ ඉවර වෙලා ටේ ජංකුක් කිව්ව නිසා එයා එක්ක යන්න පිටත් උනා...
🐯ජංකුක් කොහෙද යන්නේ
🐰මුලින්කියන්න කො ඔයාට බඩ ගිනි ද
🐯ඔව් ටිකක්
🐰ම්..යමු අර ඉස්සරහා තියන කැම කඩේට
ජංකුක් ඉස්සරහා තිබ්බ කැම කඩේට ගියා ...
🐰 ඔයා මොනාද කන්නේ ..
(A/N පුන්නාක්කු 🙂 )
🐯ඔන එකක්
ටේ ඔනාවට එපාවට ජංකුක් එක්ක ඉන්නේ කියලා ජංකුක් ට මේ වචන ටිකෙන් ම තේරුනා
ටේ ජංකුක් ට රයිස් එකක් එකයි මොසරැල්ලා ස්ටික් එකක් අර ගත්තා ...
ටේ කලා ඉවර උනාම ජංකුක් ටේව එක්ක ගියේ ශොපින් මොල් එකකට ගිහින් ටේ ට ඇදුම් ගොඩක් අරන් දුන්නා .... ටේ ශොපින් මුල් එකේ වොශ් රුම් එකට ගිහින් ස්කුල් යුනි එක ගලවලා ජංකුක් අරන් දුන්න ඇදුම ඇන්දා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐯දැන් වත් කියනවා කො කොහෙද යන්නේ ඇයි මේ...ටේ කේන්තියෙන් ඇහුවේ ජංකුක් හිනා වෙලා

YOU ARE READING
𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑴𝒂𝒓𝒓𝒊𝒂𝒈𝒆 21+ 🔞 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 (Complete ✔ )
Romanceඉස්කොලේ ලොකුම හතුරො දෙන්නාව කසාද බැන්දුවොත් මොනවා වෙයිද ඉස්කොලේ අයට මුන දෙන්නේ කොහොමද මොන වගේ සන්ඩු තියෙයිද ආදරයට පුලුවන් කෙනෙක් ව වෙනස් කරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව මරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව පිස්සෙක් කරන්න ආදරෙ තාමා මේ ලොකේ ලොකුම බලය...එ...