No i cant eonni 😪

Comenzar desde el principio
                                    

එහෙම කියලා නීහා කෑම කන්න ගත්තා.

සුගා එක පාරටම..

🐱" lee yoori  අවසාන වතාවට අහන්නෙ  මොකක්ද ඒ 😡 මොකක්ද වුනෙ කියන්න 😡"

💐" තමුසෙ කවුද  මේ ගැන අහන්න 😑මම කිව්ව එහෙම එකක් නෑ කියලා නැති ඒවා ගැන කියන්නෙ කොහොමද ?"

🐱" අශ් මගුල 😑"

සුගා නැගිටලා ගිහිල්ලා නීහාගෙ කකුලින් ඇද්දා.

🌼" 🙄සුගා?"

🐰" හියුන්ග් ?"

🏵️"සර්?"

🐱" මේක මොකක්ද එතකොට   ආහ්"

💐" ඌයි "

🌼"සුගා ඉන්න දෙනව එයාට රිදෙනව ඇති"

ඊටපස්සෙ සුගා නිහා දිහාට රවලා ආයිත් නිහාගෙ අනිත් පැත්තෙන් වාඩිවුනා නිහා ටිකක් එහාට ගියා.

🐱" මියානේ yoori"

🌼"ඔයා හිතන්නකෝ අපි ඔයාගෙ යාලුවො කියලා  ම්ම්ම් එහෙමත් නැත්තම් ඔයාගෙ අක්කලා නංගිලා අයියලා මල්ලිලා කියලා හිතන්නකො හොදේ"

💐"ම්ම්ම්ම්ම්ම්"

නීහා බිම බලාගත්තා.

🐱" දැන් කියන්නකො මොකක්ද ඒ කියලා"

💐" 🙄අපේ  කුඩම්මා ඉස්සෙල්ලා ගහපු එකක් ඒක ඊයෙ මගෙ අතින් පෑරුනා"

🏵️" කුඩම්මා?"

💐" 🙄දේ  මගෙ ඔම්මයි අප්පයි පොඩි කාලෙමයි නැතිවුනේ"

🏵️" සොරි"

💐" අනියො ඒකට කමක් නෑ . මම අවුරුදු විස්ස වුන ගමන්   ගෙදරින් පැනලා ආවා  🙄ම්ම්ම් ඇත්තටම මම හිටියේ ඉස්සෙල්ලා ජේජු වල  "

🐰" පැනලා ආපු එක හොදයි හැබැයි "

💐" ම්ම්ම්ම් ඉතින් දැන් වත් කමුද?"

🌼" එතකොට දැන් ඔයා කොහෙද ඉන්නෙ ?"

චෝහි සුගා   දිහා බලලා ඇහුවා සුගාටත් ඒ ප්‍රශ්නෙ දැනගන්න ඕනිවෙලා තිබ්බ නිසා.

💐" අනේ ඔන්නි මම පස්සෙ කියන්නම් මට කන්න බැරිවුනොත් හෙම     ලෙඩ වෙනවා"

🌼" අහ් දේ දේ කන්නකෝ"

🌼" මම ආවේ  මගෙ වෙඩින් එකට  ඉන්වයිට් කරන්න"

You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)Donde viven las historias. Descúbrelo ahora