🐯Chapter 23🐰

2.3K 430 123
                                    


යූන්ගිත් ජිමින් එක්ක ජන්කුක් ටේ දෙන්නා වාඩී උන ත්ණ්නක්ට ඇවිල්ලා කිව්වා.....................


"කොහොමත් ඕකාට ගමනක් ආවාම ඔය කික් එක එනවානේ කැමරාවක් බෙල්ලේ එල්ලන් එහාට දුව දුව ෆොටෝස් ගහන..."

ජන්කුක්ත් හොබී දිහා බලන් කිව්වෙ ලාවට හිනා වෙවී...

"ඇත්ත....මේ ඒක නෙවේ අපී පොඩ්ඩක් එහායින් ටෙන්ඩ් ටික ගහමුද......" යූන්ගී ටිකක් ඈතට වෙන්න තිබ්බ ලොකූ ගගක් පෙන්නලා කිව්වා..

"හා....ඒ පැත්තට කවුරුත් යන එකකුත් නෑ.....කෝ යන්... එහෙනන්"

ජන්කුක් ආයෙමත් බෑග් ටික අතට අරන් නැගිටින ගමන් කිව්වේ ටේටත් නැගිටින්න අත දික් කරලා.....

ටේ ඒත් ජන්කුක්ගේ අත මග ඇරලා නැගිටලා බෑග් එකත් එල්ලන් චිමින්ගේ අත අල්ලගත්තේ ජන්කුක් ටේ දිහා පුච්චලා කනවාද අමුවෙන් කනවාද වගෙ බැල්මක් දානකොට...

යූන්ගී ඉතින් කාටත් කලින් ඉස්සරහට ගිහිල්ලා තිබ්බ නිසා මේ දර්ශනේ දැක්කේ නෑ ජන්කුක් ටික වෙලාවක් විමින් ඩබල දිහා බලන් ඉදලා ටේගේ බෙල්ල පිටිපස්සෙන් අත දල බෙල්ලෙන්ම ඇදන් ගියේ ජිමිනා ඒක දැකලා මහා හයියෙන් හිනා වෙවී යූන්ගී ලගට දුවනකොට






"අ.අ.ආව්වා...ආනේ රිදෙනවා"ටේ ජන්කුක් එයාගෙ  බෙල්ල අල්ලන් ඉන්ම අතත් අල්ලන් කියවන්නේ කටත් ඇද කරන්

"රිදෙන්න රිදෙන්න තමා......මම අත දුන්නොත් මගෙ  අත අල්ල ගන්න ඕනී තමුසේ එතකොට මම අත අතෑරියත්.......අතෑරියක් එල්ලෙනවා ආයෙම අතෙ ඇවිල්ලා"

ජන්කුක් කටත් ඇද කරන් කිව්වේ ටේගේ බෙල්ල අතෑරල

ටේ ඊලගට බෙල්ල පිටිපස්ස අතගගා ජන්කුක්ගෙ ලගට වෙලා ඔහේ හිටියා වට පිටත් බලන ගමන්

"සුදූ බෝලේ මේතන ටෙන්ඩ් එක ගහමූ යූන්ගියත් ගහන්නෙ මෙතන"

ජන්කුක් ටෙගේ දිහා බලල ඇහුවා...

"හ්..හා එ..එතකොට හොබී හියුන්"

"ඌ අද ටෙන්ඩ් ගහයීද දන්නෑ බෝලේ පේනවානෙ පිස්සූ බල්ලෙක් වගේ ෆොටො ගන්නවා.."

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now