නමවන දිගහැරුම

406 62 1
                                        

👉( වර්තමානය ) 👈

හැමදාම වගේ මගේ කොට්ටය තද කරගෙන මගෙ අතීතය මතක් කලේ අඩ අඩ... කොච්චර කෑගැහුවත් මගෙ අය්යා ආයෙ මම ලගට එන්නෙ නෑ කියලා දැන දැන.....මොනවද කරන්නෙ කියලා තේරෙන්නෙ නැති උනත් හැමදාම ඇඩුවෙ මගෙ හිතේ තියන දුක කදුළු පිට කරලා හරි අඩු කර ගන්න කියලා හිතලා....ඒත් ඉතිං එහෙම වෙන්නෙ නෑ කියලා මම දන්නවා....

"වෙලාව 2 ත් වෙලා ..." මම මටම කියා ගත්තේ හෙට උදේම මට ක්ලාස් එකක් තියන නිසා... මම ඇමරිකාව ට ඇවිත් අදට මාස 2යි දවස් 10යි ....මම හැමදාම දිම ගැන්නෙ මගෙ අයියිඅගෙන් පිට මම ඉන්න දවස් මගෙ ජීවිතේ මූසලම දවස් නිසා... ඒත් මෙහෙදි මම ලමයින් ට මම දන්න ශිල්පය නොවඩුව ලබාදෙන නිසා ගොඩාක් ලමයි මට ආදරෙයි ....ටික කාලයක් ඇතුලත ගොඩාක් ළමයි මගෙ පංති වලට ආවා .ගොඩාක් ඉන්නෙ දුප්පත් ලමයි...ඇත්තටම හිත නිදහසින් ඉන්නෙ ක්ලාස් එකේ ලමයි එක්ක ඉන්න සුළු මොහොතේ විතරයි ....ඒ ළමයි හැමවෙලේම මගේ මූනට හිනාවක් ගෙනාවෙ මට ත් නොදැනීමයි.... ඇමරිකාවදී මට ඇත්තටම උදව් කලේ  ජූඩ් ... ඇත්තටම එයා හරියට ඇමරිකාවෙ ඉන්න මගෙ තාත්තා වගේ....හැමවෙලේම මම ගැන හොයලා බලනවා... මගෙ හැමදේම එයා දන්නවා.... එයත් ඇත්තටම ආදරේ හොයන කෙනෙක් ...මම දන්නවා එයාමට ආදරෙයි ඒත් එයා ඒ හැගීම් යටපත් කරන් ඉන්නෙ මම කවදාවත් මගෙ අයියගෙන් පිට කෙනෙක් ගැන හිතන්නෙ නෑ කියලා එයා දන්න නිසා.....

ඉතිං හෙට උදේම මම ක්ලාස් තියන නිසා වොශෲම් එකට ගිහින් මුහුන හෝද ගත්තා.... මට ම මගෙ මූන බලන්න අප්පිරියයි ....

"  දැන් අඩන්නෙ නැතුව හිටපන් උබේම මෝඩකම් උබට පලදීලා තියෙන්නෙ කලානම් විදෝපං..."

කන්නාඩියෙන් පෙනුන මගේ ප්‍රතිබිම්බය මට එහෙම කිව්වෙ මම කරපු මෝඩකම් මට ම මතක් කරන ගමන්. දැන් ඉතිං අඩලා වැඩක් නෑ ... ඉස්සරහට වෙන දෙට මුහුනදෙමු... මම මූන හොදගෙන ඇදට ගිහින් නිදා ගත්තා.. හෙට උදේම නැගිටින්න ඕනි නිසා.....

ලොකු නින්දක් නම් ලැබුනෙ නෑ.. මම උදේ 6 වෙද්දි නැගිට්ටා...ඇත්තටම හිතේ නිදහසක් නැත්නම් කාටවත් හරියට නින්ද යන්නෙ නෑ...ඉතිං මම වොශ් එකක් දාගෙන මල් කඩලා බුදු සාදුට පහන තිබ්බෙ මම හැමදාම කරන 1කම එක ප්‍රාර්ථනාව අදත් ඒ විදියට ම කරන්න ...

සිහිනයක වූ අනාගතයWhere stories live. Discover now