Moonlight වෘකයන් ද මේ වන විට මිනිසුන් සමග වාසය කිරීමට හොඳින් පුරුදු වී තිබිණි॥॰॰
moonlight වෘකයන්ගේ නායකයා mod ලෙස හඳුන්වයි॥॰॰
මෙම රැලෙහිද සියල්ල පාහේ සිදු වන්නේ Daylight රැලෙහි සිදුවන ආකාරයටම වේ॥॰॰
moonlight වෘකයන්ගේ ද චන්ද්‍ර අග්නි බලය හිමි හා අහිමි වෘකයන් සිටී ॥॰॰
චන්ද්‍ර අග්නි බලය හිමි වෘකයන් firelof ලෙස ද අහිමි වෘකයන් lof ලෙස ද හඳුන්වයි ॥॰॰
ඔවුන්ගේද ඉපදෙන විටම චන්ද්‍ර අග්නි බලය හිමි වෘකයන්ගේ ගෙලෙහි සලකුණක්
ඇත॥॰॰
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Moonlight වෘකයන්ගේ නායකයා හෙවත් mod වූයේ jung ය॥॰॰
ඔහුට පුතුන් දෙදෙනෙක් සිටී,ඔහු තමාගේ රැල ඉතා දක්ෂ ලෙස පාලනය කරයි॥॰॰
එසේම ඔහු ද තම ව්‍යාපාර කටයුතුවලින් ඉතාම ප්‍රසිද්ධ නොවූවත් යම් තරමකට සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් ඔහුගේ company එක මගින් ගොඩනගා ගෙන තිබේ॥॰॰
ඔවුන්ද සෝල් නගරයට තරමක් දුරින් ඇති apartment එකක ජීවත් වෙයි॥॰॰
Daylight වෘකයන් මෙන්ම, moonlight වෘකයන් හටද සාම්ප්‍රදායික උත්සව තිබේ
එසේම ඔවුන් තවමත් ඒවා සිදුකරයි ॥॰॰
ඔවුන් තවමත් චන්ද්‍රයා අදහන බව සංකේතවත් කරන්නේ චන්ද්‍ර උත්සවයෙනි॥॰॰
මෙම සූර්ය හා චන්ද්‍ර උත්සව පවත්වන්නේ වෘකයන්ගේ පූජනීය ස්ථානයකයි ॥॰॰
එම උත්සව දෙකම පවත්වන්නේ එකම දිනයක එකම වේලාවක වේ ॥॰॰
එයට හේතුව වූයේ මෙම උත්සවය පැවත එන්නේ මුල් කාලයේ පටන් බැවින් මෙම උත්සවය අතීතයේදී moonlight සහ daylight වෘක දෙපිරිසම එකතු වී පවත්වා ඇත ॥॰॰
නමුත් හදිසියේ සිදු වූ සටන නිසා ඔවුන් වෙන් වුව ද, එම චාරිත්‍රය නොනැසී
පවතී॥॰॰
මෙම රැලෙහි නායකයා jung වුවද නුදුරේදීම එය වෙනස් වනු ඇත॥॰॰
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jung ho-seok
Moonlight රැලෙහි modගේ බාල පුතා
jung companyයෙහි අනාගත කොටස් හිමිකරුවෙක්
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kim seok-jin
Modගේ වැඩිමල් පුතා
Jung companyයෙහි අනාගත කොටස් හිමිකරුවෙක්
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Park jimin
Jung hoseok ගේ කුඩා කල සිටම ලගින්ම සිටි මිතුරා
#Savage Girl
YOU ARE READING
❗SHAPE OF FIRE❗
Fantasyචන්ද්‍ර අග්නි බලය හිමි 💙 Moonlight වෘකයන් ॥॰॰ සූර්ය අග්නි බලය හිමි ❤ Daylight වෘකයන් ॥॰॰ විනාශයේ අඳුරු බලය හිමි 🖤 Darklight වෘකයන් අතීතයේ සිට පැවත එන වෛරය 💮॥॰॰ අසම්මත බැදීම් 💫॥॰॰ බැඳීම අසම්මත වනුයේ ඔවුන්ගේ වෛරය නිසා 🚫॥॰॰ අතීතයේ සිටම පැ...
