🐯 12 Episode 🐯

Start from the beginning
                                        

අනේ නෑ මගේ ඔලුව ටිකක් රිදෙනවා කැරකිල්ලත් වගේ මෝචියෝ වී කිව්වේ වෙව්ලන ස්වරයෙන් ...

ජිමිනා ටක් ගාද්දි bike එක පාර අයින කරලා නවත්තව්වේ වී කැරකිල්ල වගේ කියපු නිසා...

අය්යෝ කලින් කියන්න එපැයි ඉතින්..බෙහෙත් ටිකක් ගන්න යමුද ⁣එහෙනම් ජිමිනා කිව්වේ වීගේ උරහිසෙන් අල්ලගෙන..

නෑ නෑ මේක ටිකක් නිදා ගත්තම හරියයි.. වී කිව්වේ ආයෙත් hospital යන්න වෙයි කියලා බයෙන් බයෙන්..

හරි එහෙනම් මෙහෙම කරමු..අපේ ගෙදරට ලගයිනේ දැන්..අද අපේ දිහා ගිහින් නිදා ගමු..අම්මත් නෑ අද ගමනක් ගිහින් ..මමත් පාලුවෙන් හිටියේ..මන් ජේකේට call එකක් දීලා කියන්නම් ඔයා අද අපෙ දිහා කියලා..එහෙම හොදයිනේද ජිමිනා වීගෙන් ඇහුවා..

හා මෝචියෝ ..වී ඔලුව හොල්ලලා හා කිව්වේ..ජේකේ කොහොමත් එයාව දකින්නවත් කැමති නෑකිව්ව එක මතක් වෙලා....

📲📲📲📲📲I am so lonely broken angle .....
I am so lonely.....📲📲📲📲

Tv එක බල බල හිටපු ජේකේ කාමරේට දුවන් ආවේ phone එක ring වෙනවා ඇහුන නිසා...

ජිමිනා : හලෝ..උබ කොහෙද ගෙදරද ඉන්නේ..

ජේකේ : ඔව් ඔව් ජිමිනෝ ඇයි හදිස්සියක්වත්ද ...උබලා දැන් එන ගමන්ද..

ජිමිනා : ආ බන් මේ වී අද අපේ දිහා ඉන්නවා... අද අම්මත් නෑ ම⁣ටත් කම්මැලියිනේ...ඒ හින්දා අද අපෙ ගෙදර හිටපුදෙන්.. අනික වීටත් උබ එක්ක ඉදලා එපා වෙලාලු තියෙන්නේ..😁😁අහ් ඒක නෙවෙයි හෙට උදේ අපේ දිහාට එනවද වීව එක්කන් යන්න හෙට school එකේ artsday එක නිසා මන් උදේම school එකට යනවා ඒකයි...

ජේකේ : අහ් ඒකත් එහෙමද, හරි බන් එල මන් හෙට උදේ එන්නම්..

අහ් එහෙනම් මන් උබට බැන්න එක ගැන හිත හිත බොරැවට නේ වොරි වෙලා තියෙන්නේ..මන් දවසම ඒක ගැන කල්පනා කර කර upset එකේ හිටියට උබ ජිමිනාත් එක්ක full happy එකේ ඉන්නවා වගේ...කමක් නෑ උබ සතුටින් නම් මට ඒ ඇති.. ⁣phone එක cut කරලා දාපු ජේකේ එහෙම හිතුවා...

අනේ මෝවියෝ ඇයි මට ජේකේ එක්ක ඉදලා එපා වෙලා කිව්වේ..එයා ඒක මන් ඇත්තටම කිව්වා කියලා හිතයිද දන් නෑ..වී කිව්වේ අවුලෙන්

💕Must I Go..💕(vminkook sinhala) (Completed  )Where stories live. Discover now