ජීවිතයම යනු ප්‍රේමය පමණක්ම නොව ප්‍රේමය ජීවිතය කරගත්තවුන් අදද හෙටද අනාගතයේදිද මේ මහපොලව මත හුස්ම ගනි. තේරුම් ගත නොහැකි මහා ආදරයක් හිත පතුලෙම සගවා ගත් ඈ අපර්ණා හේරත්. ඇගේ ජීවිතයම ඈ හට ප්‍රේමයක්. අපර්ණාගේ ප්‍රේමය මිත්‍රත්වය අනාගතය සහ අතීතය අතර වැලලි ගිය ප්‍රේමයේ කතාවයි මේ. නම් ගම් චරිත සියල්ල මනඃකල්පිතය. නමුත් අපර්ණා වැන්නවුන් ඔබ ඇස් ඉදිරියේ මේ පොලව මත අදත් හුස්ම ගනි. haziii-k .